26-06-2018 | 5:32 PM
COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජෙනරාල්, යුද හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානී අමල් කරුණාසේකර මහතා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී සිද්ධියට අදාළ 8 වැනි සැකකරු වන අමල් කරුණාසේකර මහතා බන්ධන...