2018 ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන එළිදක්වා තිබේ.
2018 ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගවලිය බටහිර ඉන්දිය කොදෙව් දේශයේදී පැවැත්වීමට නියමිත ය.
තරගාවලිය නොවැම්බර් මස 9 වන දා සිට 24 වන දා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් ගණන 10 කි.
ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ සත්කරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් මෙවර තරගාවලියට එක් ව සිටි.
මේ අතර සුදුසුකම් ලබා ගැනීමේ වටයෙන් කණ්ඩායම් දෙකක් ද ලෝක කුසලාන තරගාවලියට එක්වීමට නියමිත වේ.
