කරිෂ්මා කපූර් සිය 44 වැනි උපන්දිනය සමරයි

කරිෂ්මා කපූර් සිය 44 වැනි උපන්දිනය සමරයි

by Staff writer 25-06-2018 | 4:20 PM

සුපිරි බොලිවුඩ් නිළි කරිෂ්මා කපූර් අද සිය 44 වැනි උපන්දිනය සමරනු ඇත.

ඇගේ උපන්දිනය ලන්ඩන්හිදී පැවැත්වූණ අතර ඊට කරීනා කපූර් ඛාන්, සෝනම් කපූර් අහුජා, සයිෆ් අලී ඛාන් සහ ආනන්ද් අහූජා සහභාගී වී ඇත. 1974 වසරේ අද වැනි දිනක ඇය උපත ලබන්නේ ඉන්දියාවේ මුම්බායි හීදියි. 2001 සහ 2002 වසරවලදී ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට ද කරිෂ්මා කපූර් සමත් විය.