25-06-2018 | 1:39 PM
මෝදර, රන්දිය උයන මහල් නිවාසය ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුට රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් දීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ප්රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්රෑම් 5 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයට නඩු කටයුත්තක් නොපවරා මුදාහරින ලෙස ඉල්ලා ඇයගේ ...