COLOMBO (News 1st) - පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර බලා යන සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා හෙට සිට කොළඹ කොටුව, මාතර, මහව යන දුම්රිය ස්ථානවල සිට විශේෂ දුම්රිය ධාවනයට යොදවා තිබේ.
එමෙන්ම අනුරාධපුර මිහින්තලය අතර ධාවනය කිරීමට සැලසුම් කර ඇති දුම්රිය වාර ගණන 70 කි.
