සීදුව හා කටුනායක අතර දුම්රිය ධාවනය අත්හිටුවයි

සීදුව හා කටුනායක අතර දුම්රිය ධාවනය හෙට දක්වා අත්හිටුවයි

by Staff writer 23-06-2018 | 10:06 AM
COLOMBO (News 1st) - සීදුව හා කටුනායක අතර අද පෙරවරු 8.00 සිට හෙට පස්වරු 4.00 දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, එම ප්‍රදේශයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම පියවර ගත් බව ය. ඒ අනුව හලාවත මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට සීදුව දක්වාත් මීගමුවේ සිට හලාවත දක්වාත් සිදු කෙරෙණු ඇති