බදුල්ල, අඹවක රක්ෂිතයේ ගින්නක්

බදුල්ල, අඹවක රක්ෂිතයේ ගින්නක්

by Staff writer 23-06-2018 | 10:17 PM

COLOMBO (News 1st) - බදුල්ල, හාලි ඇල, අඹවක රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීමට මේ වනවිට ත් ආරක්ෂක අංශ හා ප්‍රදේශවාසීන් එක්ව ක්‍රියාත්මක වෙමින් සිටින බව ය. මේ අතර හල්පේ, දරගල, පතන හා නෙදර්විල වතුයායේද මේ වනවිට ගින්නක් හටගෙන තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, ගින්නෙන් මේ වනවිට අක්කර 50කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව ය.