ළිඳකට වැටීමෙන් අවුරුදු 2ක දරුවෙකු මරුට

ළිඳකට වැටීමෙන් අවුරුදු 2ක දරුවෙකු මරුට

by Staff writer 22-06-2018 | 2:48 PM

COLOMBO (News 1st) - ගිරිබාව ප්‍රදේශයේ ළිඳකට වැටීමෙන් අවුරුදු දෙකයි මාස 4 ක් වයසැති දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අසල්වැසි නිවසක දරුවෙකු සමග සෙල්ලම් කිරීමට ගොස් සිටියදී දරුවාට එම අනතුර සිදුව ඇති බව ය. මියගිය දරුවාගේ සිරුර මේ වනවිට ගිරිබාව රෝහලේ තැන්පත් කර තිබේ.