22-06-2018 | 10:46 AM
COLOMBO (News 1st) - ගල්කිස්ස, කටුකුරුඳුවත්ත ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් මොවුන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බව ය.
අත්අඩංගුවට ගත් කාන්තාවන් කන්තලේ, කතරගම, අනුරාධප...