බුද්ධික පතිරණ සිය ධූරයේ වැඩ භාර ගනී

බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ කටයුතු නි. අමාත්‍ය ධූරයේ වැඩ භාර ගනී

by Staff writer 21-06-2018 | 12:13 PM

COLOMBO (News 1st) - කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් බුද්ධික පතිරණ මහතා අද පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාර ගෙන තිබේ.

ඒ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේදීයි. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් එක් ව සිටියහ.