කුඩු සමග 6 දෙනෙක් අම්පාරේදී කොටු

කුඩු සමග 6 දෙනෙක් අම්පාරේදී කොටු

by Staff writer 21-06-2018 | 3:19 PM
COLOMBO (News 1st) : ඊයේ රාත්‍රියේ සිට අම්පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී හෙරොයින් සමග සැකකරුවන් 6 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මොවුන් සන්තකයේ තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 11140ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි. සැකකරුවන් අවුරුදු 19 හා 35 අතර වයසේ පසුවන කොච්චිකඩේ ප්‍රදේයේ පදිංචිකරුවන් පිරිසකි.