21-06-2018 | 5:37 PM
COLOMBO (News 1st) - කිලිනොච්චිය, උදයනගර් ප්රදේශයේදී පුද්ගලයින් පිරිසක් මුගුරුවලින් පහර දී කොටියෙකු මරා දමා තිබේ.
ඒ, එම කොටියා සපා කෑමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලැබීමෙන් අනතුරුව ය.
ගම් වැදුණු කොටියෙකු අල්ලා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් අද පෙරවරුවේ උදයනගර් ප්රදේශයට පැමිණ තිබේ.
එම අවස්ථාව...