by Staff writer 20-06-2018 | 7:41 PM
COLOMBO (News 1st) - ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.
සයිටම් ආයතනය අහෝසි කර එහි අධ්‍යාපනය ලබන සිසුන් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුලත් කිරීම ඇතුලු කරුණු කිහිපයක් ඇතුළත් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ විෂයභාර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසිනි.