20-06-2018 | 11:25 AM
COLOMBO (News 1st) - කතරගම - කොළඹ ප්රධාන මාර්ගය තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්රදේශයෙන් අවහිර කරමින් ප්රදේශවාසීහු අද උදෑසන සිට විරෝධතාවක නිරත වෙති.
ප්රදේශවාසීන් විරෝධතාවයේ නිරත වන්නේ, තිස්සමහාරාම ජූල්පල්ලම ප්රදේශයේ වෙල් යායට ගමන් කිරීම සඳහා ඇති මාර්ගය සැකසීමට පස් රැගෙන ආ ටිපර් රථය පොලිස් විශේෂ ...