19-06-2018 | 6:47 PM
COLOMBO (News 1st) - හංවැල්ල, වැලිපිල්ලෑව මගුල වග ප්‍රදේශයේ නිවසක් තුළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි මවක හා දියණියකගේ මළ සිරුරු 2 ක් සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් අතර සිටි මාස 4 ක බිළිදෙක් නිරුපද්‍රිතව බේරාගෙන රෝහල්ගත කළ බවයි.
අද පස්වරුවේ එම මළ සිරුරු...