ප්‍රවීණ ගායන ශිල්පි අයිවෝ ඩෙනිස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පි අයිවෝ ඩෙනිස් අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 18-06-2018 | 3:45 PM

COLOMBO (News 1st) - ප්‍රවීණ ගායන ශිල්පි අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 86 කි. සුනිල් ශාන්ත ශූරීන්ගේ ගීත කලාව පෙරට ගෙන යමින් අයිවෝ ඩෙනිස් මහතා ගීත කලාවට අනුපමේය මෙහෙයක් ඉටු කළේ ය.