18-06-2018 | 5:45 PM
ජපානයේ ඔසාකා හි හටගත් භූ චලනයකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තව ත් පුද්ගලයින් 200 අධික පිරිසක් තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ චලනයේ ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6.1 ක් ලෙස සටහන් වූ අතර කියෝතෝ, ෂිගා, නාරා යන ප්‍රදේශවලට ද මෙම භූ චලනයේ ප්‍රභලත්වය දැනී ඇති බවයි.
භූ චලනයේ බලපෑම ...