by Staff writer 17-06-2018 | 11:06 AM
COLOMBO (News 1st) - ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කර තිබේ.
දකුණු හා ඌව පළාත භාර සහකාර වනජීවි අධ්යක්ෂ ප්රශාන්න විමලදාස මහතා ප්රකාශ කළේ, වනජීවි අධ්යක්ෂ ජෙනරාල්වරයාගෙන් තමන්ට ඒ සඳහා උපදෙස් ලැබුණු බවයි.