නිව්ස්ෆස්ට් – එස්ලොන් දැනමුතු සායනය මහනුවරදී අද දෙවන දිනටත්

නිව්ස්ෆස්ට් – එස්ලොන් දැනමුතු සායනය මහනුවරදී අද දෙවන දිනටත්

නිව්ස්ෆස්ට් – එස්ලොන් දැනමුතු සායනය මහනුවරදී අද දෙවන දිනටත්

කර්තෘ Staff writer

17 Jun, 2018 | 10:46 am

COLOMBO (News 1st) – නිව්ස්ෆස්ට් – එස්ලොන් දැනමුතු සායනය අද දෙවන දිනටත් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත්වේ.

සොඳුරු කැදැල්ලක සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට මෙම දැනමුතු සායනයේදී කටයුතු යොදා තිබේ.

ගෘහ නිර්මාණ ශිල්පීන්, ජ්‍යෝතිෂ්‍යවේදීන්, සිවිල් ඉංජිනේරුවන් මේ සියලු දෙනා දැනමුතු සායනයේදී හමුවීමට අවස්ථාව හිමි වීම විශේෂත්වයකි.

මෙහිදි පොඩිත්තන් වෙනුවෙන් කිඩ්ස්ෆස්ට් තිර පරීක්ෂණ සහ චිත්‍ර තරගයක් ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

දැනමුතු සායනය උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]