පෞද්. රෝහල්වලින් අය කරන 15% වැට් බද්ද ඉවතට

පෞද්. රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමේදී අය කරන 15% වැට් බද්ද ලබන සතියේ සිට ඉවතට

by Chathuranga Rajapaksha 16-06-2018 | 1:10 PM

COLOMBO (News 1st) - පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමේදී අය කරන 15% ක වැට් බද්ද ලබන සතියේ සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මාතර ප්‍රදේශයේ දැන් පැවැත්වෙන උත්සවයකට එක්වෙමිනි.