ක්‍රීඩා ඇමතිගේ ආරාධනාවට අරවින්ද ද සිල්වාත් බෑ කියයි

ක්‍රීඩා ඇමතිගේ ආරාධනාවට අරවින්ද ද සිල්වාත් බෑ කියයි

ක්‍රීඩා ඇමතිගේ ආරාධනාවට අරවින්ද ද සිල්වාත් බෑ කියයි

කර්තෘ Sakila Udayakumara

16 Jun, 2018 | 8:00 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් භාර ගන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ද ප්‍රතික්ෂේප කර තිබේ.

Sports 1st කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට මෙය සුදුසු ම අවස්ථාව නොවන බව ය.

එම යෝජනාව මේ වන විට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් යන ක්‍රීඩකයින් ද ප්‍රතික්ෂේප කර තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]