16-06-2018 | 12:53 PM
COLOMBO (News 1st) - වැඩ වර්ජනයේ නිරත සියලු කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථානය වෙත හැකි ඉක්මණින් වාර්තා කරන්නැයි තැපැල්පති රෝහණ අබේරත්න මහතා ඉල්ලීමක් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සාධාරණ බව තැපැල් සේවා අමාත්‍යාංශය පිළිගන්න...