15-06-2018 | 12:34 PM
COLOMBO (News 1st) - සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
නිව්ස්ෆස්ට් කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ, එම වන අලි දෙදෙනා රක්ෂිතයේ ම රඳවා තබන ලෙසට තමාට හෝ නිලධා...