මේගන් මහ රැජිණ සමග රජ ගමනක

මේගන් මහ රැජිණ සමග රජ ගමනක

by Sagarika Chathumali 14-06-2018 | 10:29 PM

මෑතකදී රජ පවුලට එක් වූ සසෙක්ස්හි ආදිපාදවරිය පළමු වරට මහ රැජිණ සමග සිය පළමු රාජකීය සංචාරයේ නිතර වී තිබේ.

සසෙක්ස්හි ආදිපාදවරිය මේගන් එළිසබත් රැජිණ සමග චෙෂයර් ප්‍රාන්තයේ කළ මෙම සංචාරයට හැරී කුමරු එක්ව නොමැත. මර්සිස් ගේට්වේ පාලම සහ චෙස්ටර් ස්ටෝරේෂ් රඟහල විවෘත කිරීමට සහභාගී වූ දෙදෙනා පසුව චෙස්ටර් ටවුන් ශාලාවේදී දිවා ආහාරය සඳහා සහභාගී වූහ. මෙය මේගන් සිය සැමියා වන හැරී කුමරු නොමැතිව මහ රැජිණ සමග සහභාගී වූ පළමු උත්සවය මෙය වීම විශේෂත්වයකි.