එළවළු, පළතුරු ආනයනයට රජයේ අනුමැතිය අනිවාර්යයි

එළවළු, පළතුරු ආනයනයට රජයේ අනුමැතිය අනිවාර්යයි

by Staff writer 14-06-2018 | 11:53 AM

COLOMBO (News 1st) - මෙරට නිෂ්පාදනය කළ හැකි එළවළු, පළතුරු ඇතුලු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා රජයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව කැබිනට් අනුමැතිය ලබාගැනීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි.