14-06-2018 | 6:39 PM
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ, නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නිකුත් කර තිබූ නියෝගය තවදුරටත් බලාත්මක කිරීමට අභියාචානාධිකරණය අද නියෝග කළේ ය.
ඒ පෙත්සම අභියාචානාධිකරණ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිස...