කෑගල්ල සමූපකාර සංවර්ධන කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක්

කෑගල්ල සමූපකාර සංවර්ධන කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක්

by Staff writer 13-06-2018 | 7:33 PM

COLOMBO (News 1st) - කෑගල්ල සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔහු සිය කාර්යාලයේ සිටින අවස්ථාවේ අද පස්වරු 4.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඇසිඩ් ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බවයි. තුවාල ලැබූ සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා රෝහල්ගත කර කෙරිණි.