13-06-2018 | 6:05 PM
මාලදිවයින් හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයූම්ට මාස 18 ක සිරදඬුවමක් නියමකර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එල්ල වී තිබූ නීතිය ක්‍රියාත්මක කිරීම අවහිර කිරීමේ චෝදනා වන්ට වරදකරු වීම හේතුවෙන් ඔහුට එලෙස දඬුවම් නියම කර ඇති බවයි.
මාලදිවයින් අධිකරණය සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාට අමතරව එරට අගවිනිසුරුවර...