මේ විද්‍යානුකූල ලෙස නි. අමාත්‍යවරුන් පත් කිරීම ද?

මේ විද්‍යානුකූල ලෙස නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම ද?

by Staff writer 12-06-2018 | 7:57 PM

COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු ජනපති ඉදිරියේ දිව්රුම් දී තිබේ.

එහිදී ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය මාතලේ රංජිත් අළුවිහාරේ මහතාට හිමි විය. හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය හිමි වූයේ, කාදර් මස්තාන් මහතාට යි. මේ විද්‍යානුකූල ලෙස නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම ද?