12-06-2018 | 2:13 PM
COLOMBO (News 1st) : හිටපු ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ, අද අධිචෝදනා භාර දී තිබේ.
මොවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වන්නේ, පසුගිය ජනාධිපතිවරණ සමයේ ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත්, රුපියල් දශලක්ෂ අනූ දහසක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන...