11-06-2018 | 8:47 AM
බඳවා ගැනීම් පටිපාටියට එරෙහිව අද පස්වරුවේ 4 සිට රාජකාරිවලින් ඉවත් වන බව තැපැල් සේවකයෝ පවසති.
තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ, කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ දිවයින පුරා සියලු තැපැල් සේවකයින් ඊට එක්වන බවයි.
සිය වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් බෙදීම්, තැපැල් ප්රවාහනය ඇතුළු සියලු කටයුතු අඩාල වනු ඇත...