බිඳ වැටුණු විදුලිය සැපයුම යථා තත්ත්වයට

බිඳ වැටුණු විදුලිය සැපයුම යථා තත්ත්වයට

බිඳ වැටුණු විදුලිය සැපයුම යථා තත්ත්වයට

කර්තෘ Staff writer

10 Jun, 2018 | 12:09 pm

COLOMBO (News 1st) – ප්‍රදේශ රැසක බිඳ වැටුණු විදුලිය සැපයුම අද පෙරවරුවේ යථා තත්ත්වයට පත් කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඊයේ රාත්‍රි 9 සිට නව ලක්ෂපාන සිට බලංගොඩ දක්වා දිවෙන කිලෝවෝට් 132 ක විදුලි රැහැනක ඇති වූ දෝෂයක් හේතුවෙන් විදුලිය සැපයුම බිඳ වැටුණි.

ඒ අම්බලන්ගොඩ, ගාල්ල, මාතර, හම්බන්තොට ,බලංගොඩ, රත්නපුර,දෙනියාය සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවලටයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]