10-06-2018 | 4:28 PM
COLOMBO (News 1st) - සුපිරි හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි, අමෙරිකානු චිත්රපට ආයතනය මගින් ජීවිතකාලය සඳහා එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් පිදුම් ලැබීය.
හොලිවුඩ් තොරතුරු සඳහන් කළේ, ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවති එම උත්සවයේදී ජෝර්ජ් ක්ලූනි පිළිබඳ අදහස් දක්වමින් ඔහුගේ බිරිඳ වන මානව හිමිකම් නීතිඥ අ...