පුත්‍රයාගේ කෙරුවාව ගැන ඇමති රංගේ බණ්ඩාර කියූ කතාව

පුත්‍රයාගේ කෙරුවාව ගැන ඇමති රංගේ බණ්ඩාර කියූ කතාව

පුත්‍රයාගේ කෙරුවාව ගැන ඇමති රංගේ බණ්ඩාර කියූ කතාව

කර්තෘ Staff writer

09 Jun, 2018 | 7:33 pm

COLOMBO (News 1st) – රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද පෙරවරුවේ අනමඩුව ප්‍රදේශයේදී ශිෂ්‍යත්ව වැඩමුළුවකට සහභාගී විය.

එහිදී තම පුත්‍රයා පසුගියදා සිදු කළ රිය අනතුර සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ ය.