නැගෙනහිර හා බස්නාහිර පළාත්වල මදුරු කීට ඝණත්වය ඉහළ යයි

නැගෙනහිර හා බස්නාහිර පළාත්වල මදුරු කීට ඝණත්වය ඉහළ යයි

නැගෙනහිර හා බස්නාහිර පළාත්වල මදුරු කීට ඝණත්වය ඉහළ යයි

කර්තෘ Staff writer

09 Jun, 2018 | 9:09 am

 COLOMBO (News 1st) – නැගෙනහිර හා බස්නාහිර පළාත්වල මදුරු කීට ඝණත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නජිත් සුමනසේන මහතා පැවසුවේ මඩකලපුව, එරාවුර් මෙන් ම කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල මෙම මදුරු කීට ඝණත්වය ඉහළ ගොස් ඇති බව ය.

මේ වන විට ඇතැම් ප්‍රදේශවල මදුරු කීට ඝණත්වය බ්‍රිටෝ දර්ශක අංගය 20 සිට 25 දක්වා ඉහළ ගොස් ඇතැයි ඔහු පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]