09-06-2018 | 9:09 AM
COLOMBO (News 1st) - නැගෙනහිර හා බස්නාහිර පළාත්වල මදුරු කීට ඝණත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සභාපති නජිත් සුමනසේන මහතා පැවසුවේ මඩකලපුව, එරාවුර් මෙන් ම කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල මෙම මදුරු කීට ඝණත්වය ඉහළ ගොස් ඇති බව ය.
මේ වන විට ඇතැම් ප්...