දියා මීර්සා දිගු නිහැඬියාවකට පසු යළි රිදී තිරයට

දියා මීර්සා දිගු නිහැඬියාවකට පසු යළි රිදී තිරයට

by Staff writer 08-06-2018 | 2:22 PM

(News 1st) - බොලිවුඩ් නිළි දියා මීර්සා, දිගු නිහැඬියාවකට පසු යළි රිදී තිරයට පිවිසීමට සූදානම් වේ.

ඒ, 'සංජු' බොලිවුඩ් සිනමා සිත්තමට රංගනයෙන් එක් වෙමින් . ඇය සමගින් එහි ප්‍රධාන චරිත නිරූපනයට එක් වන්නේ බොලිවුඩ් නළු රන්බීර් කපූර්. මනීෂා කොයිරාල, සෝනම් කපූර්, විකී කෞෂාල් සහ අනුෂ්කා ෂර්මා ඇතුළු නළු නිළියන් රැසක් ඊට රංගනයෙන් දායක වේ.