දියා මීර්සා දිගු නිහැඬියාවකට පසු යළි රිදී තිරයට

දියා මීර්සා දිගු නිහැඬියාවකට පසු යළි රිදී තිරයට

දියා මීර්සා දිගු නිහැඬියාවකට පසු යළි රිදී තිරයට

කර්තෘ Staff writer

08 Jun, 2018 | 2:22 pm

(News 1st) – බොලිවුඩ් නිළි දියා මීර්සා, දිගු නිහැඬියාවකට පසු යළි රිදී තිරයට පිවිසීමට සූදානම් වේ.

ඒ, ‘සංජු’ බොලිවුඩ් සිනමා සිත්තමට රංගනයෙන් එක් වෙමින් .

ඇය සමගින් එහි ප්‍රධාන චරිත නිරූපනයට එක් වන්නේ බොලිවුඩ් නළු රන්බීර් කපූර්.

මනීෂා කොයිරාල, සෝනම් කපූර්, විකී කෞෂාල් සහ අනුෂ්කා ෂර්මා ඇතුළු නළු නිළියන් රැසක් ඊට රංගනයෙන් දායක වේ.