විදුලි ඉංජිනේරුවන් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි

විදුලි ඉංජිනේරුවන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි

by Staff writer 07-06-2018 | 7:12 AM

COLOMBO (News 1st) - අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

පෙරවරු 11.30 ට සාකච්ඡාව ආරම්භ වන්නේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.