ජෙයරාජ් මැරුවේ කවුද? – “මම මාසෙකින් හොයලා දෙන්නම්”

ජෙයරාජ් මැරුවේ කවුද? – “මම මාසෙකින් හොයලා දෙන්නම්”

කර්තෘ Staff writer

07 Jun, 2018 | 9:09 pm

COLOMBO (News 1st) – අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ඝාතනය පිළිබඳව අදහස් පළ කළේ ය.

මර්වින් සිල්වා මහතා එහිදී පැවසුවේ, ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ කඩිනම් කළ යුතු බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]