07-06-2018 | 8:15 PM
COLOMBO (News 1st) - මිහින් ලංකා පෞද්ගලික සමාගම සංස්ථාපනය කර ඇත්තේ එහි ආරම්භක අධ්‍යක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව අද අනාවරණය විය.
ඒ, ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම් සහ ශ්‍රීලංකන් කේටරින් සමාගම්වල අක්‍රමිකතා විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සිදු කළ සාක්ෂි විමසීමේදී ය.
...