බැඳුම්කර වාර්තාවේ ප්‍රසිද්ධි නොකළ කොටස් කතානායකට

බැඳුම්කර වාර්තාවේ ප්‍රසිද්ධි නොකළ කොටස් කතානායකවරයාට භාර දෙයි

by Staff writer 05-06-2018 | 11:23 AM

COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වාර්තාවේ, මෙතෙක් ප්‍රසිද්ධි නොකළ C350 - C360 දක්වා කොටස්, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කතානායකවරයා වෙත භාරදී තිබේ.