තිලංග සුමතිපාල නි. කතානායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

තිලංග සුමතිපාල නි. කතානායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 05-06-2018 | 2:08 PM

COLOMBO (News 1st) - තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස් වූ බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

තිංලග සුමතිපාල මහතා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අද සභාවට ඉදිරිපත් කරන ලදි. මේ අතර බැඳුම්කර විමර්ශන ජනපති කොමිසමේ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ සී 350 - සී 360 දක්වා කොටස් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තමන් වෙත භාරදුන් බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.