05-06-2018 | 6:52 PM
(News 1st) - මලයාසියානු මහ බැංකු අධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟත්වය පල කර තිබේ.
එම වාර්තාවල දැක්වෙන්නේ මේ වනවිට ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙන අතර හෙට දින ඔහු ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ය.
මහ බැංකුව ඉඩමක් අලෙවියෙන් ඉපැයූ අමෙරිකානු ඩොලර් මිලියන 520 ක මුදලක්, මලයාසියානු සං...