එජාපය මේ කියන කතා ඇත්තක්ද? සත්‍යයක්ද?

එජාපය මේ කියන කතා ඇත්තක්ද? සත්‍යයක්ද?

by Hashini De Mel 04-06-2018 | 9:36 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ නව මාධ්‍ය ඒකකය පිහිටුවීම අද සිදු කෙරිණි.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. මෙහිදී එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ නව වැඩපිළිවෙළ නිල වශයෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් පිළිගැන්වනු ලැබිණි.