03-06-2018 | 5:44 PM
දකුණු තායිලන්තයට ඔබ්බෙන් වූ මුහුදේදී ප්ලාස්ටික් බෑග් 80ක් ගිලී දැමූ තල්මසෙකු මිය ගොස් තිබේ.
තායිලන්ත සමුද්‍රීය බලධාරීන් පවසන්නේ, ඇළ මාර්ගයකට දමා ඔහු බේරා ගැනීමට තැත් කරද්දී තල්මසා ඉන් බෑග් 5 වමනය කර ඇති බවයි.
සමුද්‍රීය විමර්ශන නිලධාරීන් පවසන්නේ, කිලෝ ග්‍රෑම් 8ක් පමණ බරැති මෙම ප්ලාස්ටික් බෑග් ගිල...