දුම්රියේ ගැටීමෙන් 15 හැවිරිදි දැරියක් මරුට

හික්කඩුවේදී දුම්රියේ ගැටීමෙන් 15 හැවිරිදි දැරියක් මරුට

by Chathuranga Rajapaksha 02-06-2018 | 9:30 AM
COLOMBO (News 1st) - හික්කඩුව සහ දොඩංදූව අතරදී දුම්රියේ ගැටීමෙන් 15 හැවිරිදි දැරියක් මියගොස් තවත් තරුණයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ ඔවුන් ඊයේ රාත්‍රි 12.45 ට පමණ ගාල්ල බලා ධාවනය වූ තැපැල් දුම්රියේ ගැටී ඇති බව ය.

අනතුරින් තුවාල ලැබූ තරුණයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.