02-06-2018 | 3:58 PM
COLOMBO (News 1st) - ගංවතුර හා නාය යාම්වලින් ආපදාවට ලක්වූවන්ට මූලික අරමුදල් සැපයීම සඳහා රුපියල් මිලියන 54.1ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ලබා දී ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ, මේ යටතේ රුපියල් 10000ක දීමනා ගෙවීම් ආරම්භ කර ඇති බව ය.
...