English
தமிழ்
කර්තෘ Staff writer
01 Jun, 2018 | 6:58 am
COLOMBO (News 1st) – ප්‍රබල පාතාල නායකයින් දෙදෙනෙකු වන මාකඳුරේ මධුෂ් සහ කෙසෙල්වත්තේ දිනුක අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කරන බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය හරහා ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කිරීමට නියමිත බව ය.
මාකඳුරේ මධුෂ් සහ කෙසෙල්වත්තේ දිනුක ඩුබායිහි සිටින බව පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වන විටත් තහවුරු කර ගෙන අවසන් ය.
මේ අතර දිවයිනේ ඕනෑ ම ප්‍රදේශයක සිදුවන අපරාධයක් පිළිබඳ තොරතුරු පහත දුරකතන අංක ඇමතීමෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට ලබා දිය හැකි ය.
0112 580 518, 0112 500 741, 0112 589 741.
01 Aug, 2021 | 09:42 AM
31 Mar, 2021 | 05:25 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS