01-06-2018 | 6:27 PM
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාව අත්අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ගන්නා උත්සාහය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබු පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බව ජ්‍යෙෂ්ඨ විනිසුරු මූර්දූ ප්‍රනාන්දු මහත්මිය ඊයේ දැනුම් දී තිබේ.
ඒ, අනුව එම පෙත්සම ...